🚫වයස 18 වඩා අඩුයිනම් දැක්කේ නැහැ වගේ මාරු වෙන්න එපා මේක කියවපන්. #Sex_Education වලට වයස අදාල නෑ... #ඇත්ත_කතාවක් ද නැද්ද කියලා කියවලම බලන්නකො😌 ⚠️️විශේෂයෙන් 18ට වැඩි නංගි බබාලටවත් මල්ලි බබාලටවත් නෙමේ. ඕන මනුස්සයෙක්ට අදාලයි. විනාඩියක් අරන් ඉවර වෙනකන් කියවපන්... #පිරිමියෙක්_සතුටු_කරනවා_තරම්_ලේසියෙන්_ගැහැණියෙක්_සතුටු_කරන්න_බෑ... 🔴♀️ලංකාවෙ කසාද බැඳපු ගොඩක් කාන්තාවන් 'සුරතාන්තය'(Orgasm) කියන්නෙ මොකක්ද කියලාවත් හරියට දන්නෙ නෑ. සුරතාන්තය අත්විඳලා නෑ. ඒ කාන්තාවන් මංගල රාත්‍රියෙන් පසු බොහෝ රාත්‍රීන් වල සංසර්ගයේ යෙදී තිබුණත් ඒ බොහෝ රාත්‍රීන් වල සුරතාන්තයට පත් වෙලා නෑ. හේතුව තමයි පිරිමියා දන්නෙ නෑ ඒ කාන්තාව සුරතාන්තයට පත් කරන්න. (සුරතාන්තය ගැන වෙනම කතා කරමු. ගොඩක් අය මේකට 'සුරාන්තය' කියනවා. එහෙම වචනයක් සිංහල භාෂාවේ නෑ. උඹලා වචන අල්ල ගන්නෙත් සෙක්ස් අල්ලන් තියෙන විදිහටම තමා. ඇහෙන දකින එක අල්ල ගන්නවා.) ⭕මේක කියවන පිරිමි ටිකක් හිතලා බලපන් උබ සෙක්ස් කරද්දි උඹට ගියෙ නැත්තම් මොන වගේ ෆීල් එකක්ද එන්නෙ කියලා. උඹට යන්න ළං වීගෙන එනකොට කෙල්ල නැගිටලා ගියොත් මොන වගේ හැඟීමක් එයිද? උඹ සෙක්ස්...