🚫වයස 18 වඩා අඩුයිනම් දැක්කේ නැහැ වගේ මාරු වෙන්න එපා මේක කියවපන්. #Sex_Education වලට වයස අදාල නෑ... #ඇත්ත_කතාවක් ද නැද්ද කියලා කියවලම බලන්නකො😌 ⚠️️විශේෂයෙන් 18ට වැඩි නංගි බබාලටවත් මල්ලි බබාලටවත් නෙමේ. ඕන මනුස්සයෙක්ට අදාලයි. විනාඩියක් අරන් ඉවර වෙනකන් කියවපන්... #පිරිමියෙක්_සතුටු_කරනවා_තරම්_ලේසියෙන්_ගැහැණියෙක්_සතුටු_කරන්න_බෑ... 🔴♀️ලංකාවෙ කසාද බැඳපු ගොඩක් කාන්තාවන් 'සුරතාන්තය'(Orgasm) කියන්නෙ මොකක්ද කියලාවත් හරියට දන්නෙ නෑ. සුරතාන්තය අත්විඳලා නෑ. ඒ කාන්තාවන් මංගල රාත්‍රියෙන් පසු බොහෝ රාත්‍රීන් වල සංසර්ගයේ යෙදී තිබුණත් ඒ බොහෝ රාත්‍රීන් වල සුරතාන්තයට පත් වෙලා නෑ. හේතුව තමයි පිරිමියා දන්නෙ නෑ ඒ කාන්තාව සුරතාන්තයට පත් කරන්න. (සුරතාන්තය ගැන වෙනම කතා කරමු. ගොඩක් අය මේකට 'සුරාන්තය' කියනවා. එහෙම වචනයක් සිංහල භාෂාවේ නෑ. උඹලා වචන අල්ල ගන්නෙත් සෙක්ස් අල්ලන් තියෙන විදිහටම තමා. ඇහෙන දකින එක අල්ල ගන්නවා.) ⭕මේක කියවන පිරිමි ටිකක් හිතලා බලපන් උබ සෙක්ස් කරද්දි උඹට ගියෙ නැත්තම් මොන වගේ ෆීල් එකක්ද එන්නෙ කියලා. උඹට යන්න ළං වීගෙන එනකොට කෙල්ල නැගිටලා ගියොත් මොන වගේ හැඟීමක් එයිද? උඹ සෙක්ස් කරන හැම පාරම උඹට යන්න කලින් නවත්තන්න උනොත් මොන වගේ හැඟීමක් එයිද? අන්න ඒ වගේ දෙයක් තමා කෙල්ලෙක්ටත් වෙන්නේ සුරතාන්තයට පත් නොවී සංසර්ගයක් ඉවර උනාම. හැබැයි ගොඩක් කෙල්ලො දන්නෙ නෑ එහෙම දෙයක් උනේ නෑ කියලාවත්. දැනගත්ත දවසට ඉතිං😌.... අන්න ඒක දැනගනී කියන බය හින්දා තමා කොල්ලෙක් අතීතය හොඳ කෙල්ලෙක් හොයන්නෙත්. ඒ කියන්නෙ කලින් සෙක්ස් කරලා නැති කෙල්ලෙක්. තමන්ගෙ නොහැකියාව ගැන පිරිමි හැම වෙලේම බයෙන් ඉන්නේ. වැඩ දන්න පිරිමි එහෙම බය නෑ හැබැයි😉❤ ⏹️♂️උඹලා හැමෝම porn බලනවනෙ. Porn එකක් ඉවර වෙන්නෙ කොහොමද? ඒකෙ ඉන්න කොල්ලට ගියාමනෙ. කෙල්ල ධාතු නාගෙන ඒවා කැමරාවට පෙන්න පෙන්න රඟනවා. ඉතිං Porn වලින් සෙක්ස් ගැන ඉගෙන ගත්තු අපේ අයියලා, මල්ලිලා, මාමලා හිතන් ඉන්නවා තමන්ට ගියාම සෙක්ස් එකක් ඉවර වෙනවා කියලා. බංබුව තමා මචං.😂 උඹ හිතන් ඉන්නෙ එහෙමනම් උඹ තව ගොඩාක් සෙක්ස් ගැන ඉගෙන ගන්න වෙනවා... Porn වලින් එළියට ගිහින් Sex ගැන හොයපන්... ♀️♂️තව සමහරු හිතන් ඉන්නවා ගැහැණියක් ලබන සැප තීරණය වෙන්නෙ පිරිමියෙක්ගෙ සයිස් එකෙන් කියලා. අන්න ඒකත් පිරිමි වරද්දගත්ත තව තැනක්. ඒකේ යම්කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. හැබැයි හැම කාන්තාවක්ම අඟල් 8, 9 ඒවා හොයන්නෙ නෑ. අඟල් 4ක් තිබුණත් කෙල්ලෙක්ව සතුටු කරන්න පුළුවන්. ♂️ඉතිං ඕක හරියට ප්‍රාණවත් වෙනවනම්, කරන්න ඕන දේ හරියට දන්නවනම්, උඹ උඹේ බිරිඳට හෝ උඹ සෙක්ස් කරන්න යන ගැහැණියට අවශ්‍ය දේ තේරුම් අරන් ඉන්නවනම් උඹේ සයිස් එක ගැන ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑ. විශ්වාසයෙන් ලස්සනට වැඩේ කරලා දාපන්. ⭕මියා කලීෆත් කියලා තිබුණා එයා කොච්චර විශාල ලිංගයන් එක්ක සෙක්ස් කරලා තිබුණත් එයා වැඩිපුරම සතුටු වුණේ මධ්‍යම ප්‍රමාණයේ ලිංගයකින් කියලා😌❤ ♀️⭕මම කලින් කාන්තාවන්ගේ උදාසීනකම නිසා පිරිමි පිට යන එක ගැන පෝස්ට් එකක් දැම්මා. (නෑ නෑ. මම ලියපු එකක් නෙමේ. ඒක හෙන Toxic Post එකක් මට අනුවනම්. හැබැයි ඒක වයිරල් වුණා🥴) සමහර කාන්තාවන්ට ඒකට තරහා ගිහින් තිබුණා වගේම පිරිමි ඒ ගැන ගොඩක් ආඩම්බර වෙලා තිබුණා. ඉතිං ඒ ආඩම්බර වෙච්ච පිරිමි ටිකක් හැරිලා තමන් දිහා බැලුවොත් නරකද? ⭕උඹ දන්නවද ගැහැණියෙක්ට සැප දෙන්න? ⭕උඹට පුළුවන්ද ගැහැණියෙක්ව සුරතාන්තය දක්වා (Climax එකට) අරන් යන්න? ⭕ඒ නැතත් කෙල්ලෙක්ව සෙක්ශුවලි පිනවන්න? ♂️එහෙම බැරිනම් උඹට ඒ පෝස්ට් එක ගැන ආඩම්බර වෙන්න දෙයක් නෑ මචං😌 ගැහැණියක් උදාසීන වීම ඇතුලෙ පැහැදිලිවම උඹේ වරදක් තියෙන්න පුළුවන්. 🚫සැප කියන්නෙ පිරිමි විතරක් ලබන්න ඕන දෙයක් නෙමේ. කාන්තාවනුත් සැප හොයනවා. ඒත් ඕනා කියලා කියන්නෙ නෑ. එහෙමද?🙄 ⭕නෑ මචං... කියනවා. එහෙම කියන්න තරම් කාන්තාව විවෘත වෙන්න නම්, පිරිමියා ඒ කාන්තාවට විවෘත වෙන්න තරම් අවකාශයක් හදලා තියෙන්න ඕනා. එහෙම නැතුව විවෘත නෑ, අරක නෑ, මේක නෑ ගගා වැළලෙන්න එපා.🥴 ⭕සබඳතාවයකදි කතා කරන එක දෙන්නගෙම වගකීමක්. එහෙම කතා කරන්න පුළුවන් පරිසරය හදන එකත් දෙන්නගෙම වගකීමක්. ඒ පරිසරය හැඳුනේ නැති උනාම කාලයත් එක්ක ඇය හෝ ඔහු නිහඬ වෙනවා. අන්න උදාසීනවීම පටන් ගන්න පළවෙනි තැන.🚫 ➡️සැප නොලැබුණාම පිරිමි පිට යනවා කියලා අපි කලින් කතා කළානෙ. සැප නොලැබුණම ගැහැණුත් පිට යනවද? ඔව් ගැහැණුත් පිට යනවා. ගොඩක් ගැහැණු එහෙම පිට යන්නවත් අවකාශයක් නැතුව හිර වෙලා ඉන්නවා. ගතින් නෙමේ හිතින්. සංස්කෘතිය, සදාචාරය, ආදරය, පවුල, සමාජ තත්ත්වය, ලැජ්ජාව වගේ හැඟීම් වලින් ඇය හිර වෙලා ඉන්නවා. හැබැයි ඔය ඔක්කොම කඩාගෙන එළියට යන්න පුළුවන් උනාම ගැහැණිය ඇත්තටම පිට යනවා. ඒක පිරිමි පිට යනවා වගේ නෙමේ. ගැහැණු ආයෙ පරණ තැනට එන්නෙ නෑ. ගතින් උඹ එක්ක ඉඳියි. ඒත් හිතින් වෙන තැනක. #ගැහැණු_පිට_යන්නෙ_හදවතින්මයි_මචං💔 ඉතිං ගැහැණියට හදවතින් පිට යන්න නොදී ආරක්ෂා කර ගන්න. ඒකට ගැහැණියව ගතින් වගේම හිතිනුත් සන්තර්පනය කරන්න වෙනවා.❤ හැබැයි ඒක එච්චරම ලේසි වැඩක් නම් නෙමේ. හැබැයි ගැහැණු හෝ පිරිමි පිට යන්නේ සෙක්ස් නිසා විතරක් නෙමේ. පිට යයි කියලා බයේ සෙක්ස් කරන්නත් එපා. සෙක්ස් කියන්නෙ ජීවිතේ එක කෑල්ලක් විතරයි. මේක ජීවිතේම කියලා හිතන්න එපා. අනිත් පිට යන කතා වෙනම ලිපියකින්.😁❤ ♂️සෙක්ස් කියන දේ බලෙන් කරන්න බෑ. ඒකට සූදානම් වෙන්න, සූදානම් කරන්න ඕනා. පිරිමියෙක් සෙක්ශුවලි ඇහැරවන්න අමාරු නෑ. සමහරු කොයි වෙලෙත් ඇහැරිලා ඉන්නෙ.😁 ඇත්තටම මම හිතන්නෙ පිරිමියෙක් සතුටු කරන එකත් එච්චරම අමාරු නෑ. පිරිමි හරි සරල දේවල් වලින් සතුටු වෙනවා. (මේ ලියන මාත් පිරිමියෙක්😉) ⭕පිරිමි හොයන්නෙ විවිධත්වය. එක සෙක්ස් එකකින් තව සෙක්ස් එකකට යද්දි උන්ට දැනෙන්න ඕනා උන් අලුත් ගැහැණියක් එක්ක ඉන්නවා වගේ. වෙන ගැහැණියක් නෙමේ. (අලුත් කිව්වම virgin කෙල්ලෙක් කියලා හිතන්න තරම් හිකනලයෙක් වෙන්න එපා.😁) ඉතිං ඒ අලුත් බව තමා පිරිමියෙක් හොයන්නෙ. අලුත් විදිහේ සිප වැළඳ ගැනීම්, අලුත් විදිහේ බැල්මක්, අලුත් ඉරියව්, අලුත් වචන. මේ විදිහට හැමදේම අලුත් වෙනවනම් පිරිමියෙක් හරි කැමතියි.❤ (ඒකාකාරීත්වයට කැමති පිරිමිත් ඇති. ඒකාකාරීත්වයට කැමති ගැහැණුත් ඉන්නවා. ඒකත් රසයක් තමා ඉතිං.) ♂️♀️ඉතිං ඕනම වයසක ඉන්න, ඕනම ධාරිතාවයක් තියෙන, ඕනම ශරීර ප්‍රමාණයක, ඕනම ශක්ති ප්‍රමාණයක නිරෝගී පිරිමියෙක් සතුටු කරන්න ඔය ටිකෙන් පුළුවන්. ශිල්ප ක්‍රම වල යම් යම් වෙනස්කම් එක්ක. ගැහැණියක් එහෙම සතුටු කරන්න පුළුවන්ද? විහිළු නෙමේ. ගැහැණියක් සතුටු කරනවා තරම් සංකීර්ණ වැඩක් මම දැකලා නෑ. එහෙම කියලා බය වෙන්න එපා.😁 සරලවම උඹට තියෙන්නේ එයා එක්ක කතා කරන්න. එයාගෙ ආශාවන් තේරුම් ගන්න.❤ ⭕ ඒ වගේම ගැහැණු සහ පිරිමි කියන්නෙ biologicallyම සම්පූර්ණ වෙනස් කොටස් දෙකක් කියලා මතක තියාගන්න. ⭕අශාවන්, සිතුම් පැතුම් සමාන එකෙක් තෝරගන්න එක උඹේ වැඩක්. ඒක ගැන ඉස්සරහට ලියන්නම්. මේක ලියන්නේ කලින් පෝස්ට් එකෙන් hurt වෙච්ච අයට සාධාරණයක් කරන්න විතරයි. නැතුව මේක කම්ප්ලීට් සෙක්ස් ගයිඩ් එකක් විදිහට වරදවා වටහාගන්න එපා.🤚🚫 ♀️ආයෙත් කතාවට... උඹ එයාගෙ පළවෙනියා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. උඹ එයාගෙ පළවෙනියා උනත් සියවෙනියා උනත් එයා උඹෙන් බලාපොරොත්තු වෙන්නේ එකම විදිහේ දෙයක්. කෙල්ලෙක් හැම වෙලේම හොයන්නේ ඒ දේම තමා. සරලයි නේද?😂 ආච්චිගෙ චීත්තෙ තමා. ඒකි හොයන්නෙ එකම දේ උනාට උඹ ඒක දන්නෙ කොහොමද? අන්න ඒක හොයාගන්න එක තමා කොල්ලෝ ගේම. අන්න ඒක හරියට හොයා ගනින්. උඹට ඒකිව ගුවන්ගත කරන්න පුලුවන්. ➡️කෙල්ලෙක් උපන්දා සිට අත්දැකපු දේවල් වලින් තමා ඒකිට ඕනෙ මොනවද කියලා තීරණය වෙන්නේ. ඕන දේ, ඕන දේ කිව්වට එකක් නෙමේ. ඒකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. ◼️ඒ මොහොතේ ඒ කෙල්ල ඉන්නේ මොන වගේ තත්ත්වයද, ◼️ශාරීරිකව හා මානසික සුවතාවය, ◼️දවසම වැඩ කරලා මහන්සිය, ◼️එක්කෝ උඹ එනකන් තනියම ගෙදරට වෙලා ඉඳලා ඇති වෙච්ච පාළුව කාන්සිය, ◼️Office එකේ, කැම්පස් එකේ වැඩ කරලා ආපු Stress එක, ◼️ටීවි එක, ෆිල්ම් එකක් බලන ගමන් එයා ආස කරන විදිහේ දෙයක් (කිස් කරන එකක් වගේ) දැකපුවාම ඇති වෙන ප්‍රභෝදය පවා😁, ◼️කාලෙකින් අම්ම බලන්න ගියෙ නැති හින්දා ඇති වෙන නෝක්කාඩුව🥴 වගේ හරි සංකීර්ණ මෙන්ම සරල කාරණා හින්දා කෙල්ලෙක්ගේ අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. ලේසිද? ටහිකේ නේද? 😂 ➡️ඉතිං උඹ යනන්ගත වෙන්න යන කෙල්ල ඉන්නෙ මොන වගේ තත්ත්වයකද කියලා තේරුම් ගන්න එක තමා මචං ඔතන තියෙන බැරෑරුම්ම දේ.🙂 අන්න ඒක තේරුම් ගන්න පුළුවන් උනා නම් උඹ ඔය Porn බලලා ප්‍රගුණ කරපු ශිල්ප ක්‍රම ටික කෙල්ලට ඒ වෙලාවෙ අවශ්‍ය වෙන විදිහට භාවිතා කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඔතනදී ආත්මාර්තකාමී වෙන්න එපා. හැම වෙලේම අනිත් කෙනාගේ සතුට ගැන හිතපන්.❤ එතකොට අනිවාර්යයෙන්ම වැඩේ ගොඩ. ⭕වැඩේ ගොඩ දාලා නිකන් ඉන්න එපා. එයාව අගය කරපන්. ඒකට ගැහැණු, පිරිමි දෙගොල්ලොම මාර ආසයි. ඒක ඊළඟ සංසර්ගය සඳහා විතරක් නෙමේ ජීවිත කාලෙම කරන සෙක්ස් වලට දාන අඩිතාලමක්. වචන ටිකක් විතරයි යන්නේ. අද කරලා බලපන්.😁 ප්‍රතිඵල අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. ඊළඟ සෙක්ස් එක Woow, Brilliant and Excellent කර ගන්න පුළුවන් 😉❤ ☑️ අන්තිමට කියන්න ඕනා හනුමා දර පළනවා වගේ ගහන එක නෙමේ සැප දෙනවා කියන්නේ. කෙල්ලව තේරුම් අරගෙන ඒ මොහොතේ අවශ්‍ය දේ දීපන්. පැනික් වෙන්න එපා. ටූල්ස් පාවිච්චි කරපන්😌✍️ _________________________________________________ ✍️කලින් Post එකේ Comments කියවද්දි දැණුනා ලංකාවෙ කෙල්ලන්ගේ ලිංගික අධ්‍යාපනයේ තරම. මේ කෑල්ල කියවද්දි ලංකාවෙ කොල්ලන්ට කට කොනින් හිනාවක් ගියාලු😉 හා හා. බිමට බිමට😂. ඒ එක්කම ලංකාවෙ කොල්ලන්ගෙ ලිංගික අධ්‍යාපනය සහ ආකල්ප ගැනත් දැක්කා😁. ඉතිං ඒකට ඒ අයට බැනලා වැඩක් නෑ. මේ රට ශතවර්ශ ගානක් තිස්සේ ගොඩනගාගෙන ආපු සංස්කෘතිය කියන එක එක්ක එයාලට මේ ගැන ඉගෙන ගන්න තියෙන පරිසරය ඇහිරිලා තියෙනවා. ඉතිං මම කල්පනා කලා මේ ලිපියෙන් පටන් අරගෙන ඔයාලට සතියට එක ගානෙවත් #සිංහලෙන්_Sex_Education ගැන ලිපියක් ගේන්න. 🔴මම දන්න, මම ඉගෙන ගත්තු, මම අත්දැකපු දේවල් තුළින් තමා මේක ලියන්නේ. ඉස්සරහට තව සම්පත්දායකයෝ එකතු කරන් මේ වැඩේ කරගෙන යනවා මේකට එන ප්‍රතිචාර එක්ක. ඔයාලට තියෙන ප්‍රශ්න මේකේ කමෙන්ට් කරන්න. මේකෙ කමෙන්ට් කරන්න බැරි දෙයක් තියෙනවනම් ඉන්බොක්ස් කරන්න.❤ ඒ ප්‍රශ්න වලින් තෝරාගත් ප්‍රශ්න වලට අපි මේ වගේ ලිපියක් මගින් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් තෝරාගත්තු ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවලට උත්තර දෙන්නම් ඉක්මනින්. එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු. සුබ දවසක්❤ 😌හෑල්ල කියවලා හිමීට මාරු වෙන්න නේද හදන්නේ😁 එහෙම හරි නෑනෙ. Like කරලා, ඔයාගෙ අදහස Comment කරලා, අනිත් අයටත් බලන්න share පාරක් දාගෙනම යමු.😉❤ අයිතිය මුල් හිමිකරුට

Comments

Popular posts from this blog

මගේ කැල්ල 01