ඔයා වයස සම්පූරන උන කෙල්ලෙක් නම්
ඔයා වයස සම්පූරන උන කෙල්ලෙක් නම්
.සෙ.ක්.ස්.ගැන නිසි අවබෝධයක් තියෙන්නම ඕන...ඒක කු.නු. හර්පයක් නෙවෙයි...විවුර්ත ව කතා කරොත් අපරායක් විදියට හිතන සිතුවිල්ලෙන් අයින් වෙන්නම ඕන.
ආසියාතික රටවල් වල ගෑනු ලමයි හරි සබකෝලයි මේ ටොපික් එකේදී.සමහර විට ඒකට හේතුව පාසලෙනුත් ඒ වගේම ගෙදරිනුත් හරි හැදින්වීමක් නොකරන නිසා වෙන්න ඇති.
ඒකෙනුත් ලංකාවේ කෙල්ලෝ මේ ගැන විවුර්ත කතාවට එනවා ගොඩක් අඩුයි.
තමන්ගේ පාට්නර් තමන්ට උපරිම කම්ෆටබල් නම්..එයා එක්ක තමන්ගේ කැමත්ත අකමැත්ත ඕපන් කතා කරන්න ඕන.
තමන් කැමති පොසිශන් ...තමන්ට ෆීල් වෙන විදිය දෙන්න අතර අදහස් හුවමාරුවක් තිබීම අත්‍යාවශ්‍ය දෙයක්...
එහෙම නැතුව කොල්ලට ඌමනාවට කරල දැම්ම වගේ මොකාද එකා මලා වගේ හරි තලපතා පොලවේ ගැහුවා වගේ හරී ඔහේ ඉන්නෙ නැතුව ඒ හැගීම ඒ මොහොත උපරිම රසවිදින්න ඕන..
මම කියන්නේ නෑ කෙල්ලෙක් දහයක් එක්ක නිදියන් අත්දැකීම් එකතු කරගන්න ඕන කියලා.එහෙම හිතන් මට කෑ ගහගෙන එන්නෙපා.දැන් තාක්ෂණය ගොඩක් දියුනුයි කියලා මතක තියා ගන්න ඕන...
අනික ප්‍රදානම කාරනේ කෙල්ලෙක් උනාම අනවශ්‍ය ගැබි ගැනීම නොවෙන්න කල්පනා කරන්න ඕන.කපල් එකක් උනාමදෙන්නම ඒ ගැන වග වෙන්න ඕන වද වෙන්න ඕන.
ෆාමසි එකකින් කෙල්ලෙක් කොන්ඩම් එකක් ඉල්ලන එක දැන්නම් මැජික් එකක් නෙවෙයි..ඒ නිසා ඔයාල කපල් එකක් නම් ඩේට් එකකට වගේ යනවනම් කෝකටත් සූදානම් ශරීරෙන් යන එක හොදයි....
මොකද ඔන්න කෙලින් උනා මෙන්න කරා කියන්න බෑනේ 🤭
විවුර්ත මානසිකතවයෙන්...හරි අවබෝධයකින්....ලස්සන හැගීමක් එක්ක ආවම ඒක හරි සුන්දර මොහොතක් වෙන්නේ ඉබේමයි....
මොකද මම හැමදාම විස්වාස කරනවා
රාගයෙන් තොර ආලයක් නෑ කියලත්
කාමයෙන් තොර ප්‍රේමයක් නෑ කියලත්

Comments
Post a Comment