ඔන්න ඉතින් 'ඇණ සමන්' කියලා අවුරුදු 18 ක විතර කොලුගැටයෙක්, ෆාමසියකට ගියාලු. ගිහින් මෙහෙම කිව්වලු.

 ඇණ සමන් 01


ඔන්න ඉතින් 'ඇණ සමන්' කියලා අවුරුදු 18 ක විතර කොලුගැටයෙක්, ෆාමසියකට ගියාලු. ගිහින් මෙහෙම කිව්වලු.



"මගෙ අලුත් කෑල්ල මට රෑ කෑමකට එයාගෙ ගෙදර එන්න කිව්වා. කෑමෙන් පස්සෙ... මට චාන්ස් එකක් ලැබුණොත්... ඔයාට තේරෙනවනෙ මං කියන දේ...?"


▫️ෆාමසියෙ මනුස්සයා :- "කොන්ඩම් එකක් නේද ඕනෙ? ඒවා එන්නෙ පැකට් පිටින්. ඔයාට පැකට් එකක්ම ගන්න වෙනවා".


▫️සමන් :- "තව දෙයක්... එයාගෙ අම්මත් හරිම පට්ට කෑල්ල. සමහරවිට මට අමතර චාන්ස් එකක් ලැබෙන්නත් පුලුවන්. ඒ හින්දා පැකට් දෙකක්ම දෙන්න.


ඔන්න ඉතින් රෑ කෑම වෙලාවෙ, ඇණ සමන් කෑම මේසෙ ළඟ වාඩි වෙලා බොහොම නිශ්ශබ්දව, ගල් ගිල්ලා වගේ ඉන්නවලු. මේක බලාගෙන හිටපු සමන්ගෙ අලුත් කෙල්ල මෙහෙම අහනවා


▫️කෑල්ල :- "සමන්, මං දැනගෙන හිටියා නම් ඔයා ඔච්චර නිශ්ශබ්ද කෙනෙක් කියල, මං කීයටවත් ඔයාට රෑ කෑමකට ආරාධනා කරන්නෑ".


▫️ඇණ සමන් :- "මං දැනගෙන හිටියා නම්, ඔයාගෙ තාත්තායි ඒ ෆාමසියෙ හිටියෙ කියලා, මං කීයටවත් මෙහෙ එන්නෙ නෑ" 😁


මීට 

ඇණ සමන්

<a href="holmanlokaya12.blogspot.com" target="_blank">අනිත් කතා බලන්න මෙතනින් යන්න</a>




Comments

Popular posts from this blog